Posts

Showing posts from March, 2019

අම්මා........

          දුරු රටකට ගියදා නුඹ සිත හැඬුවා මුළු ලොවට හොරා අම්මේ නුඹ ළඟ නැති පාළුව දැනේ මහමෙරක් තරම්......... සරසවි නිවාඩු ලබා නිවසට පැමිණියද ඔබ නැති බව මා දැන සිටියද? සිත පිළිගන්නේ නෑ ඔබ නැතැයි කියා පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට.......... නැවත සරසවියට යාමට දින ළං වන විට  සිත පාරන්නේ සොයුරන් ගැන සිතිලා ඒ නිසි අහරක් ඔවුන් කුසට නොවැටෙන හින්දා...........

වසන්තයකි ජීවිතේ.........

Image