සතුට
වදනට පෙරළනට බොහෝ දේ තිබුනත්
නැත කිසිවක් මුව පවසන්නේ
අැත්තේ අාදරය රැකවරණය සතුට
පුතුනි නුඹටත් මට වගේ
නැත කිසිවක් තව අවැසන්නේ.......
නැත කිසිවක් මුව පවසන්නේ
අැත්තේ අාදරය රැකවරණය සතුට
පුතුනි නුඹටත් මට වගේ
නැත කිසිවක් තව අවැසන්නේ.......
Comments
Post a Comment