මගේ ජීවය

නිසොල්මනේ මේ අහස යට
වැතිර ඔබ අද සිටිනු දුටු විට
හැරදමා යන්නේ කෙලෙසද
ඔබයි මගේ ජීවයේ මංපෙත

අැයි ද අම්මේ නිහඬ අද ඔබ
මගේ නෙතු අග කඳුළු රඳවා
තනි කරන්නට බෑ මෙතන ඔබ
අඳුර දැන් ළඟ ළඟ ම එනවා


Comments

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර