Fire alarm එක
මැයි මස 26 වන ඉරිදා නම් විය
මා සුව නින්දේ පසු විය
රාත්‍රී 12 වන්නට තව විනාඩි 5ක් පමණි
එක්වරම Fire alarm එක වැදුණි
මිතුරියක මා අමතන්නට විය
උඩගොස් අැහැරුණු මා එක්වරම අැඳෙන් පැන්නේය
අා....මගේ phone එක මට මතක් වුණි
Phone එක අතට ගත් මා අනෙක් මිතුරියන් සමඟ පිම්මේ දිව්වේය
තට්ටු තුනක් පහළට බහින්නට අවශ්‍යය ය
දැන්නම් මරණ බිය හොඳටම දැනේ
මිතුරියන් මරලතෝනි දෙමින් දුවන්නට විය
සමහරුන්ගේ සෙරෙප්පු ද නැත
අපි සැම සිදුවූයේ කුමක්ද කියා බලා සිටියෙමු
විදුලියද අැණ හිටී අැත
Subwordent පැමිණියාය
අවට සියල්ල පරික්ෂා කළේය
කිසි ප්‍රශ්නයක් නෑ ළමයි room වලට යන්න
එපමණකි
අපි සැම පිම්මේ room වලට අාවෙමු
නැවතත් අපි නින්දට සූදානම් වීමු
මා සුව නින්දේ පසු විය
රාත්‍රී 12 වන්නට තව විනාඩි 5ක් පමණි
එක්වරම Fire alarm එක වැදුණි
මිතුරියක මා අමතන්නට විය
උඩගොස් අැහැරුණු මා එක්වරම අැඳෙන් පැන්නේය
අා....මගේ phone එක මට මතක් වුණි
Phone එක අතට ගත් මා අනෙක් මිතුරියන් සමඟ පිම්මේ දිව්වේය
තට්ටු තුනක් පහළට බහින්නට අවශ්‍යය ය
දැන්නම් මරණ බිය හොඳටම දැනේ
මිතුරියන් මරලතෝනි දෙමින් දුවන්නට විය
සමහරුන්ගේ සෙරෙප්පු ද නැත
අපි සැම සිදුවූයේ කුමක්ද කියා බලා සිටියෙමු
විදුලියද අැණ හිටී අැත
Subwordent පැමිණියාය
අවට සියල්ල පරික්ෂා කළේය
කිසි ප්‍රශ්නයක් නෑ ළමයි room වලට යන්න
එපමණකි
අපි සැම පිම්මේ room වලට අාවෙමු
නැවතත් අපි නින්දට සූදානම් වීමු
Comments
Post a Comment