මෙය ප්‍රධාන වශයෙන් අංශ 3ක් යටතේ සාකච්ඡා කළ හැකි ය.එනම්, 1.ගුවන් විදුලිය 2.රූපවාහිනිය 3.සිනමාව අාදි වශයෙනි. ගුවන් විදුලිය *හඬ ප්‍රධානත ම මෙවලම වන අතර ශබ්දයට ලැබෙන ඉඩකඩ වැඩි ය.මෙහි ක්ෂණික බව සහ සෘජු බව,ප්‍රාණවත් බව,චිත්තරූප හඬ මගින් මවා ගත හැකි ය.පුහුණු කරන ලද කටහඬ ප්‍රධාන මෙවලම වන්නේ එබැවිනි. *සම්මත රජයට හා සදාචාරයට පටහැනි දේවල් සාකච්ඡා කළ නොහැක.අපරාධවලට පොළඹවන දෑ කිව නොහැක. *ජාතික හා අාගමික මතභේදවලට තුඩු දෙන කරුණු ඉදිරිපත් කළ නොහැක. *විනෝදාස්වාදය ලබා දීම. *ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු සන්නිවේදනය කිරීම. *ළමා වැඩසටහන් හා අධ්‍යාපනික වැඩසටහන් ප්‍රචාරය කිරීම. රූපවාහිනිය *ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍මාධ්‍යයකි.රූපය ප්‍ප්‍රධාන වන අතර ශබ්දය ද්වියිතීක වේ.චතුර් අභිනය භාවිත කළ හැක. *රූපය හා ශබ්දය සංකලනය වූ කළ ප්‍රේක්ෂක මනසට වැඩි බලපෑමක් කළ හැකි ය. *වියදම් අධික මාධ්‍යයක් වීම. *සාක්ෂරතාව 100% ක් බලනොපායි. *පාරිභෝගිකයාට වියදම් අධික මාධ්‍යයක් වීම. *විකල්ප නාලිකා, වැඩසටහන් තෝරා ගැනීමට හැකි වීම. *චිත්තාකර...