Campus ජීවිතය


Campus ජීවිතය විටෙක සුන්දර ය
විටෙක කටුක ය
කුසට රසවත් අහරක් නැත
හිතට නිවනක් නැත
Semester මුල ජොලි ය
Film බලයි, විනෝද වෙයි
හොඳට නිදා ගනියි
Sem එක මැදට එන විට 
ටිකක් වැඩ ය
Mid කියයි,quize කියයි
Assinment කියයි presentation කියයි
අවසාන හරියේ දි බෙල්ලටම හිර වේ
ගැලවීමක් නැත
Exam ඊට නොදෙවෙනි ය
එහෙත් ඒ සැමගේ ඵලය 
මගේ අනාගතයයි
මගේ උපාධියයි
මගේ එකම පැතුම එයයි

Comments

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර