විද්‍යුත් මාධ්‍යයේ සන්නිවේදන ශක්‍යතා හා සීමාවන්

මෙය ප්‍රධාන වශයෙන් අංශ 3ක් යටතේ සාකච්ඡා කළ හැකි ය.එනම්,
     1.ගුවන් විදුලිය
     2.රූපවාහිනිය
     3.සිනමාව අාදි වශයෙනි.

ගුවන් විදුලිය
*හඬ ප්‍රධානත ම මෙවලම වන අතර ශබ්දයට ලැබෙන ඉඩකඩ වැඩි ය.මෙහි ක්ෂණික බව සහ සෘජු බව,ප්‍රාණවත් බව,චිත්තරූප හඬ මගින් මවා ගත හැකි ය.පුහුණු කරන ලද කටහඬ ප්‍රධාන මෙවලම වන්නේ එබැවිනි.

*සම්මත රජයට හා සදාචාරයට පටහැනි දේවල් සාකච්ඡා කළ නොහැක.අපරාධවලට පොළඹවන දෑ කිව නොහැක.

*ජාතික හා අාගමික මතභේදවලට තුඩු දෙන කරුණු ඉදිරිපත් කළ නොහැක.

*විනෝදාස්වාදය ලබා දීම.

*ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු සන්නිවේදනය කිරීම.

*ළමා වැඩසටහන් හා අධ්‍යාපනික වැඩසටහන් ප්‍රචාරය කිරීම.

රූපවාහිනිය
*ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍මාධ්‍යයකි.රූපය ප්‍ප්‍රධාන වන අතර ශබ්දය ද්වියිතීක වේ.චතුර් අභිනය භාවිත කළ හැක.

*රූපය හා ශබ්දය සංකලනය වූ කළ ප්‍රේක්ෂක මනසට වැඩි බලපෑමක් කළ හැකි ය.

*වියදම් අධික මාධ්‍යයක් වීම.

*සාක්ෂරතාව 100% ක් බලනොපායි.

*පාරිභෝගිකයාට වියදම් අධික මාධ්‍යයක් වීම.

*විකල්ප නාලිකා, වැඩසටහන් තෝරා ගැනීමට හැකි වීම.

*චිත්තාකර්ශනීය බව.

*භාෂා විකෘතිකරණය

*මන්දගාමී චලන පෙන්විය නොහැකි වීම.

සිනමාව
*ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍යයකි.කලා මාධ්‍යයක් ලෙස ඉතා ඉහළ ය.

*ජීවිතයට වඩා විශාල රෑප සිනමාවෙන් පෙන්වීම.

*පරිකල්පනය අතින් ඉතා ඉහළ මාධ්‍යයකි.

*ගුවන් විදුලියට හා රූපවාහිනියට පැනවෙන සීමා සිනමාවට බොහෝ දුරට අඩු ය.

*100% ක් අවධානය අවශ්‍යය වීම.

*දුර රූප,සමීප රූප,අති දුර රූප,අති සමීප රූප සිනමාව හරහා බැලිය හැකි ය.

Comments

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර