කන්නගීලා....යශෝදරාලා........


                 බෞද්ධ ඉතිහාසය පිරික්සීමෙහිලා 
කන්නගී හා යශෝදරා තම ස්වාමියා වෙනුවෙන් විඳි ගැහැට අපට හොඳින් පසක් වේ.තම ස්වාමියා වන කෝවලන් තමාව අතහැර වෙනත් කාන්තාවක් හා විවාහ වුව ද,ඔහුට සමාව දීමට තරම් කන්නගී උතුම් කාන්තාවක් වූවා ය.අවසානයේ තම ස්වාමියා මැරීමේ පලිය ගන්නට අැය තම තනය කඩා ශාප කළා ය.
             යශෝදරා ද ඊට දෙවෙනි නොවේ.සිදුහත් කුමාරයා ගිහිගෙය අතහැර යන අවස්ථාවේ කිසි විටෙකත් එය වැළැක්වීමට අැය උත්සාහ කළේ නැත.අවසානයේ අැය ද, එම ශාසනයේ පැවිදි බව ලැබුවා ය.
උත්තරීතර ප්‍රේමය යනු එය නොවේ ද?

Comments

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර